තෙරුන් යි..!


සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා ! සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා ! අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !

දැන් ඔබේ ජංගම දුරකථන්යෙන් මෙම වෙබ් අඩවියට පිවිසීමට හැක.  www.dhammadana.yolasite.com

Bethiyen Namadimu Budurajune.mp3

ඒ තිලෝගුරු සම්මා සම්බුදු

රජාණන් වහන්සේගේ කේශ ධාතුන්

වහන්සේලාට මාගේ නමස්කාරය

වේවා!! සාදු…සාදු…සාදු !!!


කේශ ධාතුන් වහන්සේලා බලන්න

මෙතනින් එන්න

 

"දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලාබස්නා සේක්වා !"

    මිනිසත් බව ලැබීම නිතර නිතර සිදුවන්නක් නොවෙ, එය ඉතා දුර්ලභදෙයකි

  ඊටත‍් වඩා දුර්ලභ කරුණ නම්‍ උතුම්‍ බුද්ධ ශාසනයක‍් පවතින කාලයක,තෙ‍්රවාද බුදු දහම පවතින දේශයේ ඉපදීමයි,

   උතුම්‍ වූ බුද්ධ ධර්මය අවබෝදය කල හැකිය ඒ ධර්මය අකාලිකය,එනම්‍
එයට වෙන්වූ කාලයක් නොමැති බවයි...

   මදක් නුවනින් සිතන‍් න...

  එනම්‍
අපි කොතරමි පින‍්වන‍් තද නොපමාව පින් රැස් කරමු !!!
My status


මෙම ධර්ම දානයට

ඔබටත් දායක විය

හැක..ඔබට කල යුත‍්තෙ‍් මෙම web අඩවිය ගැන යහඵවන්ට කියාදෙන්න සහ site එකට දාන්න දෙයක‍් ඇත්නම් sasikarasanjana@gmail.com එකට mail කරන්න...පිරිත් download කිරීමට මෙතන click කර හෝ මෙහි ඇති ප්‍රයෝජනවත‍් web අඩවි වලින‍් download කරගන‍් න.



ප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත ත්‍රිපිටකය   


වෙනත් අයෙකුට ප්‍රයෝජනවත් වන දෙයක් මෙහි Comment පලකරන්න

HTML Comment Box is loading comments...

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola